ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තාක්ෂණික උපදේශක කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ රොෂාන් මහානාම එම කමිටුවෙන් ඉවත් වී තිබේ.
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරග තීරකවරයෙක් ද ලෙස කටයුතු කළ රොෂාන් මහානාම වසරකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශන කමිටුවේ සාමාජිකයෙක් ලෙස කටයුතු කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශන කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා කටයුතු කරන අතර සෙසු සාමාජිකයන් ලෙස හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් වන කුමාර් සංගක්කාර සහ මුත්තයියා මුරලිදරන් කටයුතු කරති.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
