සියලු කලාකරුවන් වෙනුවෙන් නොමිලේ ජීවිත රක්ෂණයක් ප්‍රදානය කිරීමට ජාතික උරුම ප්‍රාසංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
එහි සමාරාම්භක අවස්ථාව ඊයේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි.
සංකේතාත්මකව කලාකරුවන් 50 දෙනෙකු වෙනුවෙන් රක්ෂණ ඔප්පු ප්‍රදානය කෙරිණ.
ජාතික උරුම ප්‍රාසංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය www.heritage.gov.lk ලෙස අන්තර්ජාලයට එක් කිරීම ද සිදු කෙරුණේ, අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
