බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක කිත්සිරි කහටපිටිය අභාවප්ප්‍රාප්ත වී තිබේ.
අභාවප්ප්‍රාප්ත වන විට ඔහුගේ වයස අවුරුදු 60 කි.
කොවිඩ් ආසාදිතව ඔහු දින 20 ක පමණ කාලයක් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ රාත්‍රියේ මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පවසා සිටී.
කිත්සිරි කහටපිටිය = සමගි ජන බලවේගය පක්ෂයේ බුලත්සිංහල ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
