මේ වනවිට රට තුළ ඇත්තේ ගෑස්-කිරිපිටි-භූමිතෙල් පෝලිම් සංස්කෘතියකි.
ඒ අනුව ජනතාව පැය ගණන් පෝලිම්වල සිටින ආකාරයක් මේ දිනවල දැකගන්නට පුළුවන.
මේ හේතුවෙන් සාමාන්‍ය වැසියා, පෞද්ගලික සේවකයින් හා රාජ්‍ය අංශයේ සේවකයන්ට ද තම රාජකාරි සිදුකරගැනීමට බාධාවක් වී ඇත්තේ ඔවුන්ටද මෙම පෝලිම්වල පැය ගණන් සිටීමට සිදුවී ඇති නිසාය=.
පසුගිය දිනෙක එවැනි රාජ්‍ය සේවකයෙක් කිරිපිටි, ගෑස් පෝලිමේ සිටීම සදහා සිය ආයතනයෙන් නිවාඩු ඉල්ලා සිටි ආකාරය ජායාරූපයේ දැක්වේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
