කිසිදු නියාමනයක් නොමැතිව රාත්‍රි කාලයේදී හෝටල් හිමියන්ට රු.3500ට ගෑස් විකුණන විට මැනිං මාර්කට් එකේදී කන පැලෙන්න ගහන්න කතා කළ පාරිභෝගික අධිකාරියේ හමුදාවේ සභාපතිතුමාට තමන්ගේ කතාව ක්‍රියාවේ යෙදවීමට හැකිව තිබුණත් එය සිදු නොවුණු බව මහජන අයිතීන් පදනමේ සභාපති අසේල සම්පත් පැවසුවේය.
ඒ, අද (01) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදීය.
කෙසේවෙතත් සියල්ල විසිල් පමණක් වන අතර බල්ටි නොමැති බවයි ඔහු කියා සිටියේය.
ඩොලර් ප්‍රශ්නයත් සමඟ අවසානයේ සිදු වූයේ මිනිසුන්ගේ ආත්මගරුත්වය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් මතු වීම බවද ඔහු සඳහන් කරන ලදී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
