ඔමික්‍රෝන්වලින් වැළකීමට ඇති හොඳම මාර්ගය බූස්ටර් එන්නත බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.
එම නිසා බූස්ටර් එන්නත හැකි ඉක්මනින් ලබා ගැනීමට කටයුතු කරන්නැයිද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මේ වන විට බූස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නත ලබාදීමට මෙරට සෞඛ්‍ය බලධාරීන් තීන්දු කර ක්‍රියාවට නංවා ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
