මාර්ටින් වික්‍රමසිංහ ගේ 136වන ජන්ම සංවස්තරය නිමිති කර ගනිමින් මාර්ටින් වික්‍රමසිංහය භාරකාර මණ්ඩලය සහ ජාතික පුස්කතකාලය එක්ව සංවිධානය කරන, මහාචාර්ය ජයදේව උයන්ගොඩ විසින් රචිත ''නවකතාවක් පමණක් නොවන නවකතාවක්'' කෘතිය මැයි 29වන දා සවස 02.30ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
කෘතිය පිළිබද විමසුම කරනු ලබන්නේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය සඳගෝමී කෝපරහේවා සහ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විසිනි.
මෙම අවස්ථාවට සහභාගි වන්නැයි සංවිධායක මණ්ඩලය ආරාධනා කරයි...!
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
