චීනයෙන් මෙරටට ගෙන්වන ලද පොහොර නෞකාව බා ගැනීමට කටයුතු කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ සඳහන් කරයි.
රුපියල් කෝටි 200 ට වැඩි මුදලක් ගෙවා එම පොහොර තොගය ගොඩ බෑවේ කොතනදැයි සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවද ඔහු පැවසීය.
ජනතා විමුක්ති විසින් සංවිධානය කරන ලද පාක්ෂික ප්‍රවර්ධන වැඩසටහනකින් ඉන් පසුව මාධ්‍ය වෙත අදහස් පල කර ගෙන ඔහු මේ බව කියා සිටියේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
