පාර්ලිමේන්තුව තුල ආණ්ඩුවේ ප්‍රචණ්ඩත්වට එරෙහිව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු වර්ජනය කිරීමට තීන්දු කර ඇත.
එය තහවුරු කරමින් දෙවැනි දිනයටත් අද (07) පාර්ලිමේන්තු සංකිර්ණය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.
එහිදී අදහස් දක්වමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස කතානායකවරයා වෙත බරපතළ විවේචනයක් එල්ල කළේය.
ඒ කතානායක සිය වගකීම් පැහැර හරිමින් කමිටු පත්කරමින් සිටින බවත්, සභා ගැබ තුළ රජය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන ම්ලේච්ජත්වයට එරෙහිව ක්‍රියාමාර්ග නොගන්නා බව පවසමිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
