දිවයිනේ සියලු පාසල්වල 10,11,12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු නොවැම්බර් 8 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
අපොස උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ පන්ති ආරම්භ කිරීම සඳහා වෙනම සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ නිකුත් කරනු ලැබීය.
එම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ පන්ති පවත්වාගෙන යා යුතු වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
