තලවතුගොඩ මෝටර් රථ අනතුර ගැන කබීර් ඇමති කියන කතාව

තලවතුගොඩ මෝටර් රථ අනතුර ගැන කබීර් ඇමති කියන කතාව

සමාජ ජාල ඇතුළුව රටපුරා දැඩි අවධානයක් යොමුවූ 17 වනදා අලුයම තලවතුගොඩ මෝටර් රථ අනතුර සිදුවූ අවස්ථාවේ අදාළ BMW මෝටර් රථය පදවා ඇත්තේ තම ඥාතියෙක් බව අමාත්‍ය කබීර් හෂීම් පිළිගෙන ඇත.

සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ කරුණ පිළිගෙන ඇති අතර එහි වැඩිදුරටත් සඳහන් වන්නේ අදාළ පුද්ගලයා තම ඥාතියෙක් වන නමුත් අමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු වලට ඔහුගේ කිසිම සම්බන්ධයක් නොමැති බවය.

ඒ පිළිබඳ දන්වමින් අමාත්‍යවරයා තැබූ ෆේස්බුක් සටහන මෙසේය.

Capturekabir

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න