ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250.00 කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
මෙරට කිරිපිටි ආනයනකරුවන් ගේ සංගමය මේ බව සඳහන් කර ඇත.
ඊට අනුව කිරිපිටි කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 1,195ක් වන අතර, ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 480ක් බව ලක්ෂ්මන් වීරසූරිය සඳහන් කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
