රැල්ල සැරටම ! යුරෝපය උණුසුම් ! ආණ්ඩු විරෝධය දිගටම !!

රැල්ල සැරටම ! යුරෝපය උණුසුම් ! ආණ්ඩු විරෝධය දිගටම !!

සැප්තැම්බර් 12වන ඉරිදා ඉතාලියේ බොලොඤ්ඤා නගරයේ පාස්කු වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිදුකළ දැවැන්ත සාමකාමී උද්ඝෝෂණයේ උණුසුම යුරෝපය පුරා පැතිරෙන තත්ත්වයක් මතුව තිබේ.

යුරෝපය කේන්ද්‍ර කරගනිමින් තවත් උද්ඝෝෂණ මාලාවක් එලැබෙන 18වන සෙනසුරාදාට සංවිධානය වෙමින් ඇත්තේ ඒ අනූවය.

ප්‍රංශයේ පැරිස් නුවරත් ප්‍රජාතන්ත්‍රවාද සඳහා ශ්‍රී ලාංකිකයෝ විරෝධයට සූදානමින් !

ප්‍රජාතන්ත්‍රවාද සඳහා ශ්‍රී ලාංකිකයෝ එකමුතුව විසින් මේ මස 18වන සෙනසුරාදා සවස 4.00 රිපුබ්ලිකා හිදී, වත්මන් ආණ්ඩුවේ මර්ධනය හා පාස්කු වින්දිතයන් හට කඩිනමින් යුක්තිය ඉටුකරන ලෙස බලකරන දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කොට ඇති අතර මේවන විට යුරෝපයේ බොහෝ රටවල් වලින් ප්‍රජාතන්ත්‍රවාද අපේක්ෂාවෙන් සිටින මෙන්ම පාස්කු ප්‍රහරයේ සැබෑ මොළකරුවන් සොයන ශ්‍රී ලාංකිකයන් සහභාගී වීමට නියමිතය…

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි.

මිලානෝ.

ඉතාලිය.

IMG 20210917 WA0050

IMG 20210917 WA0051

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න