''අපේ අනන්‍යතාව'' යනු අන්තවාදය නොවේ - මිලින්ද මොරගොඩ (වීඩියෝ)

''අපේ අනන්‍යතාව'' යනු අන්තවාදය නොවේ - මිලින්ද මොරගොඩ (වීඩියෝ)

අපි, ''අපේ අනන්‍යතාව'' යැයි විවාද කරන විට බහුලව සාකච්ඡා කෙරෙන්නේ අන්තවාදයේ සිට යැයි දේශපාලන සහ සමාජ විශ්ලේෂක මිලින්ද මොරගොඩ පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ Newsfirst sri lanka youtube නාලිකාව ඉදිරිපත් කරන නියමාර්ථය වැඩසටහනට සහභාගි වෙමිනි.

අන්තවාදී අදහස් දරන අය තමන් අන්තවාදී යැයි පිළිගන්නට අකමැති බවත් අපි සියලු දෙනා ම මැද මාවතක ගමන් කළ යුතු බවත් මෙම සාකච්ඡාවේ දී මිලින්ද මොරගොඩ අවධාරණය කළේ ය.

මතු පළ වන්නේ එම වැඩසටහනේ දී මිලින්ද මොරගොඩ විසින් දක්වන ලද සම්පූර්ණ අදහස් අන්තර්ගත වීඩියෝව යි.

වැඩසටහන මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නිහාල් වික්‍රම එදිරිසූරිය විසිනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න