ඖෂධ වර්ග 60කට අදාළව උපරිම සිල්ලර මිලෙහි සංශෝධනයක් සිදු කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව , 2019 මැයි 15 දින අංක 2123/35 දරන අති විශේෂ ගැසට් පත්‍රය මෙලෙස සංශෝධනය කර තිබේ.
මේ අතර අදාළ එම ගැසට් පත්‍රයේම සඳහන් වෛද්‍ය උපකරණයන්හි ද මිලට සංශෝධනයක් සිදුව ඇත.
සංශෝධිත නව අතිවිශේෂ ගැසට් නිවේදනය පහත සදහන් වේ.








newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
