පවතින කොවිඩ් තත්ත්වය සැලකිල්ලට ගනිමින් විවාහ උත්සව ඇතුළු උත්සව පැවැත්වීමේදී අනුගමනය කළ යුතු මාර්ගොපදේශ නැවත සංශෝධනය කර තිබේ.
ඊට සමගාමීව ජනයා සමූහ වශයෙන් එක්රැස් වන වෙනත් කාර්යන්ට ද සීමා පනවා තිබේ.
ආසන සංඛ්‍යාව 500කට වැඩි උත්සව ශාලාවක පැවැත්වෙන විවාහ මංගල උත්සවයකට සහාභාගී විය හැකි උපරිම මට්ටම 150කි.
උත්සව ශාලාවේ ආසන සංඛ්‍යාව 500ට අඩුනම් උපරිමය 100 දෙනකුට සීමා කෙරේ.
අවමංගල්‍යයකට වරකට සහභාගීවීමට අවසර ලැබෙනුයේ 25 දෙනකුට පමණී.
සියලුම රාජ්‍ය උත්සව සැප්තැම්බර් 1 දක්වා කල් දැමේ.
රජයේ සේවකයන්ගේ පැමිණිම ආයතනයේ ප්‍රධානියා විසින් තීරණය කළ යුතුය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
