හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට Covid-19 ආසාදනයවී ඇත.
ඔහු අගුණකොළපැලැස්ස බන්ධනාගාර කොවිඩි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
අධිකරණයට අපහස කිරීමේ චෝදනා මත දැනට බන්ධනාගාර ගතව සිටි රන්ජන් රාමනායක මීට දින කීපයකට පෙර ඔහුගේ ඥාතියකුගේ අවමඟලකට සහභාගීවීම සඳහා බන්ධනාකාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ සීදුව ප්‍රදේශයට පැමිණියේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
