ශ්‍රී ලංකාවේ බැදුම්කර හා භාණ්ඩාගාර බිල්පත් ණය ප්‍රමාණය රුපියල් ටි‍්‍රලියනය ඉක්මවා ගොස් ඇතැයි වාර්තා වෙයි.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නවතම වාර්තාව අනුව දැක්වෙන්නේ ශ්‍රී ලංකාව ඒ හරහා රුපියල් බිලියන 1135.5ක් ණය වී ඇති බවය.
භාණ්ඩාගාර බිල්පත් බැඳුම්කර වල අගය රුපියල් ටි‍්‍රලියනය ඉක්වමා ඇත්තේ මෙරට ඉතිහාසයේ පළමු වතාවටයි.
එමෙන්ම මේ වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා වූ කාලය තුළ එක්සත් ජනපදය ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 6.7% කින් අවප්‍රමාණය වී ඇති බවද මහ බැංකුව පවසයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
