කුරුණෑගල - නුවර මාර්ගයේ කටුගස්තොට මංසන්ධියට කිලෝමීටර් 02 ක් දුරින් ඉදිකරමින් පවතින පස් මහල් වාණිජ ගොඩනැගිල්ලක් අද සවස හදිසියේ ගිලා බැස ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
එබැවින් නැවත දැනුම් දෙනතුරු කටුගස්තොට කුරුණෑගල මාර්ගයේ බරවාහන ධාවන=යෙන් වැලකී සිටින්නැයි මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
ගොඩනැගිල්ල ගිලා බැසීමෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
