කොළඹ ජාතික අක්ෂි රෝහලේ සායනික ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ ඖෂධ තැපැල් මගින් නිවසට එවීමට කටයුතු යොදා ඇතැයි කොළඹ ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන පවසයි.
ඖෂධ තැපෑලෙන් ලබාගැනීමට අපෙක්ෂා කරන රෝගීන් තමාට අයත් අක්ෂිසායනයේ විශේෂඥ වෛද්‍යවරයාට වෙන්කර ඇති දුරකතන අංකයට ඇමැතුමක් ලබාදී සායනික ගොනු අංකය ලිපියන හා දුරකතන අංක ලබා දිය යුතු බව ද අධ්‍යක්ෂවරයා පවසයි.
අක්ෂි විශේෂඥ වෛද්‍යවරයා හා ඔහුට අදාළ දුරකථන අංකය පහත සඳහන් කර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
