පවිත්‍රාට ඉල්ලා අස්වෙන ලෙස දැනුම්දීමක් !

පවිත්‍රාට ඉල්ලා අස්වෙන ලෙස දැනුම්දීමක් !

සෞඛ්‍ය  ඇමතිනී පවිත්‍රා දේවි වන්නිආරච්චි සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍යවරුන්ගේ සංසදය ලිපියක් යොමු කර ඇත.

රජයේ වෛද්‍යවරුන්ගේ සංසදයේ සභාපති රුක්ෂාන් බෙල්ලන විසින් අදාළ ලිපිය යොමුකර ඇති අතර 2019 වසරේ දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කරන අමාත්‍යවරිය මෙතෙක් ඉතිහාසයේ සිටි දුර්වලම සහ අකාර්යක්ෂම සෞඛ්‍ය අමාත්‍යවරිය බව පෙන්වා දෙමින් අදාළ ඉල්ලා අස්වීම සඳහා ආ‍යාචනය කරන බව එහි සඳහන් ය.

එම ලිපිය පහත දැක්වෙයි.

Screenshot 20210525 183958

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න