ජොනීගේ අවංක චේතනා ඉස්මුරුත්තාවට ම ගියා !

ජොනීගේ අවංක චේතනා ඉස්මුරුත්තාවට ම ගියා !

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කළ "අවංක චේතනා" පිරිස වැඩිවීම සම්බන්ධව සෞඛ්‍ය අංශ දැඩි කනස්සල්ල පළකර සිටියි.

පිටකෝට්ටේ ආශ්‍රිතව වෙසෙන හිතවත් කලාකරුවකු සඳහන් කර සිටියේ තම ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සැල් සඳහා වෙනදා ලෙසම "අවංක චේතනා" පිරිස් වාහනවලින් පැමිණ තිබූ බවය.

මේ අතර ජනතාව විශාල වශයෙන් නගර වෙත  ඇතුළු නිවසින් පිටතට පැමිණීම සම්බන්ධව අදහස් දක්වමින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පවසා සිටියේ සංචරණ සීමා ලිහිල් කළ අද (25) දිනයේදී ජනතාව විශාල වශයෙන් ප්‍රධාන නගර කරා එක්රැස් වූ ආකාරය දැක ගැනීමට හැකිවූ බවය.  

එසේම මෙම තත්ත්වය යහපත් නොවන බවත් මෙමගින් තවදුරටත් කොවිඩ් -19 වෛරසය ව්‍යාවප්තවීමේ අවදානමක් පවතින බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි. දැඩි සංචරණ සීමා පනවනු ලබන්නේ කොවිඩ් -19 රෝග තත්ත්වය පාලනය කිරීමට වන අතර ඒ සඳහා මහජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බවත් ඔහු පවසයි.

දැඩි සංචරණ සීමා පනවනු ලබන්නේ කොවිඩ් -19 රෝග තත්ත්වය පාලනය කිරීමට වන අතර ඒ සඳහා මහජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බවත් ඔහු පවසයි.

1

2

IMG 20210525 WA0010

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න