ග්‍රාම නිලධාරී වසම් 42 ක් හුදකලා බවින් නිදහස් කරයි

ග්‍රාම නිලධාරී වසම් 42 ක් හුදකලා බවින් නිදහස් කරයි

අද (20) උදෑසන සිට දිස්ත්‍රික්ක 06කට අයත් ග්‍රාම නිලධාරී වසම් රැසක් හුදකලා තත්ත්වයෙන් ඉවත් කර ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.

ඒ අනුව පොලිස් බලප්‍රදේශ 18කට අයත් ග්‍රාම නිලධාරී වසම් 42ක් මෙලෙස හුදකලා බවින් ඉවත් කර තිබේ.

මීට අමතරව අද උදෑසන 6.00 සිට මඩකලපුව දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ දෙකකට අයත් ග්‍රාම නිලධාරී වසම් 5ක් හුදකලා කර ඇතැයි ද යුද හමුදාපතිවරයා පැවසීය.

කොළඹ දිස්ත්‍රික්කය

පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ,

නාම්පමුණුව ගොරකාපිටිය මාවිත්තාර උතුර පැලැන්වත්ත බටහිර

මොරටුමුල්ල පොලිස් බලප්‍රදේශයේ, විල්ලෝරවත්ත

මහරගම පොලිස් බලප්‍රදේශයේ, ඇරුව්වල පමුණුව

කටාන පොලිස් බලප්‍රදේශයේ, කේසී සිල්වාපුරය කදිරාන උතුර ග්‍රාමයේ ඇටබගහවත්ත කොටස කදිරාන දකුණ ග්‍රාමයේ පේෂකර්ම කොටස

වත්තල පොලිස් බලප්‍රදේශයේ, වත්තල

ගම්පහ දිස්ත්‍රික්කය

මහර පොලිස් බලප්‍රදේශයේ, ඇල්දෙණිය නැගෙනහිර සූරියපාලුව දකුණ සූරියපාලුව උතුර පහළ කරගහමුණ උතුර ඉහළ කරගහමුණ උතුර

කළුතර දිස්ත්‍රික්කය

මොරගහහේන පොලිස් බලප්‍රදේශයේ, පලන්නොරුව කෝරලඉම කුඹුක බටහිර

හොරණ පොලිස් බලප්‍රදේශයේ, නර්තනගල

මතුගම පොලිස් බලප්‍රදේශයේ, යටදොලවත්ත බටහිර ග්‍රාමසේවා වසමේ කොරටුහේන ගම

පානදුර දකුණ පොලිස් බලප්‍රදේශයේ, වලාන උතුර වෑකඩ බටහිර කිරිබේරිය මාලමුල්ල නැගෙනහිර

බදුරලිය පොලිස් බලප්‍රදේශයේ, ඉඟුරුදළුව මිදලන පැළෑද මොරපිටිය උතුර තිනියාවල හැඬිගල්ල

අඟලවත්ත පොලිස් බලප්‍රදේශයේ, පිඹුර

නුවර එළිය දිස්ත්‍රික්කය

කොත්මලේ පොලිස් බලප්‍රදේශයේ, පනන්ගම්මන

වව්නියාව දිස්ත්‍රික්කය

පූවරන්කුලම් පොලිස් බලප්‍රදේශයේ, කුරුක්කල්පුතුකුලම්

මාතලේ දිස්ත්‍රික්කය

මාතලේ පොලිස් බලප්‍රදේශය නාඋල පොලිස් බලප්‍රදේශය දඹුල්ල පොලිස් බලප්‍රදේශය

මීට අමතරව ගලේවල පොලිස් බලප්‍රදේශයේ පහත දැක්වෙන ග්‍රාම නිලධාරී වසම් හැරුණු කොට අනෙක් සියලූම ග්‍රාම නිලධාරී වසම් හුදකලා බවින් ඉවත්කර තිබේ.

මාතලේ දිස්ත්‍රික්කය

ගලේවල පොලිස් බලප්‍රදේශයේ, ගලේවල නගරය උදුයාය පහළ බම්මාව කුම්බුක්ගොල්ල තලකිරියාගම පළාපත්වල වැටාකොලු වැව

පළාපත්වල
වැටාකොලු වැව

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න