මහනුවර, බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් සිර ගෙදර වහලයක් මත නැගී මේ වනවිට විරෝධතාවක නිරතව සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
ඔවුන් එලෙස විරෝධතාවක නිරතව සිටින්නේ පී.සී.ආර්. පරීක්ෂණ කඩිනමින් කරන්නැයි ඉල්ලමින්ය.
විරෝධතාව හේතුවෙන් මහනුවර පොලීසිය එම ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් ද යොදවා තිබෙන බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
