මෙරට කොවිඩ් වෛරසයට එරෙහි එන්නත්කරණ වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 80.5ක් සැපයීමට එකඟ වී ඇති අතර ඒ සඳහා අදාළ ගිවිසුමට ශ්‍රී ලංකා රජය සහ ලෝක බැංකුව ඊයේ (13) අත්සන් තබා තිබුණි.
නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකුවේ මෙරට කාර්යාලය පැවසුවේ “කොවිඩ් -19 හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධතිය සූදානම් කිරීමේ ව්‍යාපෘතිය” ලබාදුන් දෙවැනි මූල්‍ය සහයෝගය මෙය වේ.
ලෝක බැංකුවේ එන්නත් අනුමත කිරීමේ ක්‍රමවේදය ට අනුකූල කොවිඩ්-19 එන්නත් මිලදී ගැනීමට සහ ඒවා ජනතාවට ලබාදීමට එම මූල්‍ය සහයෝගය වැදගත් වන බව ලෝක බැංකුව නිවේදනය කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
