ලබන 17 වැනිදා අලුයම 4.00 සිට බලපැවැත්වෙන පරිදි මඩකලපුව, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් 42ක් හුදකලා(Lockdown) කරන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
ඒ අනුව මඩකලපුව දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 6ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 12ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 24ක් එලෙස හුදකලා කෙරේ.
එම ප්‍රදේශ මෙසේය..


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
