ඇඟලුම් කර්මාන්තයේ ක්‍රියාකාරීත්වයට සංචරණ සීමාවලින් බාධාවක් නොමැති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
ඒ අනුව, සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ඇඟලුම් කර්මාන්තයේ ක්‍රියාකාරීත්වයට අවසර දී ඇතැයි ඔහු සඳහන් කරයි.
ඇඟලුම් නිෂ්පාදන, බෙදාහැරීම, ආනයනය සහ අපනයනය වැනි කාර්යයන් ආරක්ෂක බුබුළු ක්‍රමයට අනුගතව කළ හැකි බව යුද හමුදාපති වැඩිදුරටත් සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
