ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් ඇඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රිමාන්ඩ් සිරකරුවන් පිරිසක් විරෝධතාවයක නිරත වන බව වාර්තා වේ.
එහි ගොඩනැගිල්ල වහලයක් මත නැගී මෙම විරෝධතාවක් ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.
ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරනු ලබන රැදවියන්ගේ පරීක්ෂණ වාර්තා එනතෙක් වෙනම සිර මැදිරියක රදවා තබන ලෙසත් රැඳවියන් සඳහා ඇන්ටින් පරීක්ෂණ ඉක්මන් කරන ලෙසත් ඇප ලබා දීමේ හැකියාව ඇති රැදවියන්ට ඉක්මනින් ඇප ලබා දෙන ලෙසත් ඔවුන් ඉල්ලා සිටින බව එහි නිලධාරියෙකු පැවසීය.
එහි රැඳවියන් පිරිසකට ඉකුත් දිනවල සිදු කළ පී.සී.ආර් පරීක්ෂණවලදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති හඳුනාගෙන ඇතැයිද මේ අතර වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
