යාපනය මහ නගර සභාවේ නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් අද (09) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ, වැඩිදුර විමර්ශන සඳහා ඔහු ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය වෙත භාරදීමට නියමිතව ඇති බවය.
යාපනය නගරයට ආසන්න ප්‍රදේශයක පුද්ගලයින් 05 දෙනෙකු නිල ඇඳුමකින් රාජකාරියේ යෙදවූ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය මහනගර සභාවේ නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් අත්අඩංගුවට ගෙන තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
