ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව අද (08) නම්කර තිබේ.
ප්‍රමෝදය වික්‍රමසිංහගේ සභාපතීත්වයෙන් 06 පුද්ගල ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
රොමේෂ් කළුවිතාරණ, හේමන්ත වික්‍රමරත්න, වරුණ වේරගොඩ, එස්. එච්. යූ කර්නින් සහ තිලකා නිල්මිණි ගුණරත්න අනෙකුත් තේරීම් කමිටු සාමාජිකයින්ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
