නැවතත් තුනෙන් දෙකක් ගන්න නොවේ හිතන්නවත් එපා යැයි ගැටඹේ රාජෝපවනාරාමාධිපති පුජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල හිමි සඳහන් කර ඇත.
ඒ පසුගියදා උන්වහන්සේ බැහැදකින්නට අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් ගිය අවස්ථාවේය.
‘19 ඕන කිව්වා ඒකත් දුන්නා. 20 ඕනි කිව්වා ඒක දුන්නා. 2/3 ඕනේ කිවුවා ඒකත් දුන්නා. බලය දුන්න ඇතිවෙන්න. ආයෙමත් දෙන්න දෙයක් නෑ. තුනෙන් දෙකක් ආයි ගන්න තියා හිතන්නවත් බෑ’ යයි ද උන් වහන්සේ පවසා ඇත.
‘දැං බලනකොට කිසි දෙයක් කරල නෑනේ. මිනිස්සුන්ගෙ අපිත් බැණුම් අහනවනේ’ යයිද උන් වහන්සේ තව දුරටත් පැවසූහ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
