අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු හතරදෙනෙකුට පනවා තිබූ විදෙස් ගමන් තහනම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බව වාර්තා වෙයි.
මෙම නඩු පැවරීම සිදුකර තිබුණේ මුදල් විශුද්ධිකරණ සිද්ධියකට අදාළවය.
2010 - 2015 කාලය තුළ රාජ්‍ය මුදල අවභාවිතා කර NR කන්සල්ටන්ට්ස් නම් පෞද්ගලික සමාගමකට ලබා දී ඇති බවට චෝදනා එල්ල කරමින් එම නඩුව පවරා තිබුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
