තමන් ධම්මික පැණිය නියමිත මාත්‍රාවට පානය කළ බවට කටමැත දෙඩවූ කතානායක මහින්ද යාපා අබේවර්ධන ද කොරෝනා එන්නත එන්නත් කරගෙන තිබේ.
නාරාහෙන්පිට යුදහමුදා රෝහලේදී ඔහු එන්නත ලබා ගන්නා අවස්ථාවට කොළඹ සිටින ඉන්දීය මහකොමසාරිස්වරයාද සහභාගී වී ඇත.
ජනතාව එන්නත ලබා ගැනීම දිරිමත් කිරීමට කතානායකවරයා එන්නත් කරගත් බව පාර්ලිමේන්තුව නිවේදනය කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
