රටේ ජනතාවගෙන් මිලියනයක්වත් වෙත කොරෝනා මර්දන එන්නත ලබාදෙන තුරු තමන් පාර්ලිමේන්තු වරප්‍රසාදය යටතේ එන්නත්කරණය ලබා නොගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසයි.
එසේම ඔහු පවසන්නේ කොරෝනා මර්දන ව්‍යාපාරය තුළ නිරත සෞඛ්‍ය සේවා ක්‍රියාකාරීන් වෙත ප්‍රමුඛත්වය ලබාදීම අවශ්‍ය බවය.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර ද එන්නත ලබාගැනීම එකී පදනමින් ප්‍රතික්ෂේප කර ඇති බවත් වාර්තා වෙයි.
තම තීරණය පැහැදිලි කරමින් මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සිය ට්ට්වීටර් ගිනුමේ ද සටහනක් තබා ඇති අතර එය පහත දැක්වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
