"රටක් වටිනා පොතක්" ජාතික වැඩසටහන සාර්ථක කරගැනීම වෙනුවෙන් දැක්වූ දායකත්වය අගයමින් විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමුකර ඇත.
අදාළ ජාතික වැඩසටහනේදී පාසල් දු දරුවන් විසින් සිංහල, දමිළ, ඉංග්‍රීසි භාෂාවන්ගෙන් කෘති 42000ක් පමණ රචනා කර ඇති බවත් සඳහන් එම සම්පූර්ණ ලිපිය පහත දැක්වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
