ගල් අඟුරු ගෙන්වීමෙන් ලක්ෂ 17,000 ක් කොල්ලකෑමේ වෑයමක් සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසින් නිකුත්කළ ප්‍රකාශයක් "ගල් අඟුරු ගෙන්වීමෙන් ලක්ෂ 17,000 ක් කොල්ලකෑමේ වෑයමක්" යන සිරස්තලයෙන් යුතුව newstube.lk වෙබ් අඩවියේ පළකෙරිණ.
පහත සබැඳිය ඔස්සේ එම පුවත ඔබට කියවා ගත හැකිය. https://newstube.lk/news/11389-17-000
පිළිතුරු දීමේ අයිතිය ආරක්ෂා කරන අප එම පුවත සම්බන්ධව ප්‍රතිචාර දක්වමින් සී/ස ලංකා ගල් අඟුරු (පුද්ගලික) සමාගමේ සභාපතිගේ අත්සනින් යුතුව ලිපියක් යොමුකර ඇති අතර එය කිසිඳු සංස්කරණයකින් තොරව පහත පළකර ඇත.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
