හිටපු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා අභාවප්‍රාප්ත විය.
ඔහු අභාවප්‍රාප්ත වූයේ අසනීප තත්ත්වයක් හේතුවෙන් කුරුණෑගල පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය.
අභාවප්‍රාප්ත වන විට ඔහු 67 වැනි වියේ පසුවිය.
ටී.බී.ඒකනායක මහතා පසුගිය රජයන් තුළ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ධුරය, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරය , මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ධුරය, සංස්කෘතික කටයුතු කැබිනට් අමාත්‍ය ධුරය සහ ඉඩම් රාජ්‍ය අමාත්‍ය ධුරය ද දරනු ලැබුවේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
