Image

භාණ්ඩාගාර මංකොල්ලය සැඟවීමට මුදල් අමාත්‍යාංශය බහුවිධ උපක්‍රම දියත් කරලා - ෆ්‍රී  ලෝයර්ස්

භාණ්ඩාගාර මංකොල්ලය සැඟවීමට මුදල් අමාත්‍යාංශය බහුවිධ උපක්‍රම දියත් කරලා - ෆ්‍රී  ලෝයර්ස්

මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක මංකොල්ලය හෙවත් ඩොලර් 2,509,430 ක මුදලක් තුන්වන පාර්ශවයක් අතට පත්වීම සඟවා ඉතිහාසයෙන් මකා දැමීමට මුදල් අමාත්‍යාංශය ලැජ්ජා සහගත උත්සාහයක නිරතව ඇතැයි ‍ෆ්‍රී  ලෝයර්ස් සංවිධානය පවසයි.

මුදල් අමාත්‍යාංශය පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව වෙත ලබාදිය යුතු වාර්තා එහි  සමාජිකයින් ගෙන් සැඟවීමට කටයුතු කර ඇති බවත්,  භාණ්ඩාගාර කොල්ලය පිළිබඳ වාර්තාව ‘Bed time reading’ (නින්දට යන වේලාවේ කියවීම) සඟරාවක් නොව ජනරජයේ ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව මගින් පාර්ලිමේන්තුවට පවරා ඇති රාජ්‍ය මුල්‍ය පිළිබඳ වගකීමක් බවත්,  එබැවින් එය වහා පාර්ලිමේන්තුව වෙත ලබාදිය යුතු යැයි ‘‍ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරි රජිත් කීර්ති තෙන්නකෝන්  අවධාරණය කරයි.

මතු පළ වන්නේ ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ විධායක නිලධාරී රජිත් කීර්ති තෙන්නකෝන් ගේ අත්සනින් යුත් එම සම්පූර්ණ නිවේදනය යි.

Screenshot 2026 06 03 141242

Screenshot 2026 06 03 141303

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න