රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ජුලි සහ අගෝස්තු මාස තුළ දී පැවැත්වීමට නියමිතව තිබු විභාග කිහිපයක් කල් දැමීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
එම විභාග පහත දැක්වේ.
ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ මෝටර් රථ පරික්ෂනවරුන් සඳහා වන පළමු දෙපාර්තමේන්තු පරීක්ෂණය - 2017(2020)
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 2 වන පන්තියේ නිලධාරින් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2019(2020)
ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂොපකාර සමාගමේ විභාගය - 2019(2020)
ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂොපකාර සමාගමේ විභාගය - 2019(2020) ප්‍රාචීන පණ්ඩිත මධ්‍යම විභාගය
ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂොපකාර සමාගමේ විභාගය - 2019(2020) ප්‍රාචීන පණ්ඩිත අවසාන විභාගය (නව/පැරණි)
ඉහත විභාග නැවත පැවැත්වෙන දින පසුව දැනුම් දෙනු ලබන බවත් විභාග දෙපාර්තමේන්තුව පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
