කොරෝනා වයිරසය ආසාදනය වු පුද්ගලයින් සංඛ්‍යාව 175 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.
ඒ අනුව අද(05) දිනයේදී කොරෝනා ආසාදිතයන් 9 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙම අගය ඉහළ ගොස් ඇත.
මේ අතර සුවවී ගොස් ඇති බවත් ඒ අනූව කොවිඩ් 19 ආසාදනය වී සුවවූ ප්‍රමාණය 33 දක්වා වැඩිවී ඇත.
එසේම ලෝක තත්ත්වය සැලකීමේදී 11236842 ක් කොවිඩ් 19 ආසාදිතයින් ලෙස වාර්තා වන අතර මියගිය සංඛ්‍යාව 67253කි. සුවවූ ප්‍රමාණය 255719 කි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
