Image

ශාරුක්, ධනවත් අතිනුත් පෙරමු‍ණේ.......

ෆෝර්බ්ස් සඟරාවේ නවතම වාර්තා අනුව ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන් ඉන්දියාවේ ධනවත්ම නළුවා බවට පත්ව තිබේ.

එක් චිත්‍රපටයක් වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 150 ඉක්මවූ මුදලක් අය කරන ශාරුක්ගේ සම්පූර්ණ දළ වත්කම ඉන්දීය රුපියල් කෝටි 6,300කි.

ෆෝර්බ්ස් සඟරාවේ ධනවත්ම ඉන්දීය නළුවන් අතරට අමීර් ඛාන්, අක්ෂේ කුමාර් සහ සල්මාන් ඛාන් ද අයත් වන අතර දකුණු ඉන්දීය නළුවන් කිහිපදෙනෙක්ද ඇතුළත්ව සිටී.

ශාරුක්, ධනවත් අතිනුත් පෙරමු‍ණේ.......

යොහානි, ”Breakout Star” සම්මානය ලබයි

මුම්බායිවල පැවති ”Shows of India Conclave 2024” හිදී ”Breakout Star” ලෙස යොහානි ද සිල්වා සම්මානයට පාත්‍රවී තිබේ.

මෙම සම්මාන උ⁣ළෙල පසුගියදා පැවැත්වුණේ “Shows Of India Conclave”, එහි සිව්වන සංස්කරණය සනිටුවහන් කරමිනි.

සම්මානය ලද යොහානි සිය සමාජ මාධ්‍ය වේදිකාවන් හි සඳහන් කර තිබුණේ, ලද සම්මානය ගැන නිහතමානීව සතුටට පත්වන බවත් ඉදිරියේදී නව නිර්මාණ තුළින් රසිකයින් හමුවට පැමිණෙන බවයි.

යොහානි,  ”Breakout Star” සම්මානය ලබයි

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න