ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ පහරදීමක් සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2026 ජනවාරි 8 වැනිදා හැව්ලොක් සිටි ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුව ඇත.
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් හේමාල් රණසිංහට පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස අවස්ථා කිහිපයකදී දන්වා තිබුණද එය පැහැර හැර ඇති බව වාර්තා වන අතර හේමාල් රණසිංහ අද (22) පෙරවරුවේ වැල්ලවත්ත පොලිසියට භාර වූ අතර, ඉන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
රංගන ශිල්පියා ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
