පොහොට්ටු පක්ෂයේ කාන්තා සංවිධානවල ප්‍රධානියා ලෙස නීතිඥවරියක පත් කිරීමට මහින්ද රාජපක්ෂ උපදෙස් දී ඇති අතර ඒ සම්බන්ධයෙන් ශිරන්ති රාජපක්ෂ දැඩි ආවේගාත්මක ප්‍රතිචාර දක්වා ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ මේ වනවිට ද නිල නොවන ආකාරයෙන් එම නීතිඥවරිය වෙත අදාළ කාන්තා සංවිධාන පිළිබඳව වගකීම් රැසක් පවරා තිබේ.
නාමල් රාජපක්ෂ සහභාගී වන ගෘහස්ථ සාකච්ඡා රැසකට කාන්තාවන් සහභාගී කරවා ගැනීම සම්බන්ධයෙන් මූලික වී කටයුතු කරන්නේ අදාළ නීතිඥවරිය බව වාර්තා වේ.
( lankatruth)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
