ශ්‍රී ලංකා තුන් ඉරියවු ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ‘2024 මාර්තු’ ක්‍රීඩකයා ලෙස නම් කර ඇත.
අයර්ලන්ත හා නවසිලන්තයේ ක්‍රීඩකයන් දෙදෙනකු අභිබවමින් ඔහු මෙම ජයග්‍රහණය ලබා ඇත.
මාර්තු මාසය පුරා ඔහු දැක්වූ දස්කම් හේතුවෙන් මෙම සම්මානය ඔහුට පිරිනැමූ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර ඇත .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
