Image

ක්‍රිෂ් ගනුදෙනුවට නාමල් රාජපක්ෂට ඇප: විදෙස් ගමන් තහනම්

ක්‍රිෂ් ගනුදෙනුවට නාමල් රාජපක්ෂට ඇප: විදෙස් ගමන් තහනම්

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (03) නියෝග කළේය.

ඒ අනුව, මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 3ක් සහ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් මත මුදා හැරීමට නියෝග කෙරිණි.

මීට අමතරව, මන්ත්‍රීවරයාට විදෙස් ගමන් තහනමක් පැනවීමට ද අධිකරණය පියවර ගත්තේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න