නිසි පරිදි ජලය පානය නොකළහොත්: විජලනය ඇති වී එහි ප්‍රතිඵලයක් ලෙස: හම වියළීම, ඇස් යටට ගිලීම හේතුවෙන් මුහුණේ හැඩය වෙනස් වීම, මල බද්ධය, මූත්‍රවල සාන්ද්‍රණය ඉහළ යෑම, පැහැය වෙනස් වීම, මූත්‍ර ආසාදනය ඇතිවීම, මූත්‍ර මාර්ගයේ ගල් පිහිටීම යනාදි රෝග රාශියකට හේතු පාදක වන්නේ යැයි යැයි මහාචාර්ය නාමල් විජේසිංහ වෛද්‍යවරයා පැවසී ය.
වෛද්‍යවරයා මෙම කරුණු ඉදිරිපත් කළේ Professor Namal Wijesinghe You tube තුළ කළ අදහස් දැක්වීමක දී ය.

