මතු පළවන ඡායාරුප පෙළ සහ සටහන උපුටා ගන්නේ Manoj Rathnayakaගේ face book පිටුවෙන්.
ඔහු මෙම ඡායාරුප පෙළ පළ කරන්නෙත්, අපි එය උපුටා පළ කරන්නෙත් විශේෂ හේතුවක් මත. ඒ හේතුව මොකක් ද කියල ඉතා ම කෙටි නමුත් ලොකු කතාවක් කියන Manoj Rathnayakaගේ සටහන කියෙව්වා ම ඔබට වැටහේවි.

මේ Manoj Rathnayakaගේ සටහන.
''මේ දැනට අවුරුදු 15කට කලින් මන් හිතන්නේ. ප්‍රගීත් නැතිවෙලා අවුරුද්දක් වගේ. මගේ පිංතුර ගොඩේ තිබ්බ ඒවා. බලන්න මේ මුහුණු දිහා සමහරු අද අදුරන්නත් බැහැ. සමහරු ඇස් පියාගෙන නිහඩ වෙලා. සමහරු ව්‍යවස්ථාදායකයේ හොද තැන් වල. කාලය ගියා විතරයි. කිසි දෙයක් වෙලා නැහැ. මිනිස්සු වෙනස් වුණා විතරයි.
මට හිතෙන හැටි
(ඉස්සර ඇගේ අමාරුවට ගහපු පිංතුර)''

Manoj Rathnayaka


