මම ගංවතුර විදිනවා - ලේඛක විෂ්ණු වාසු (වීඩියෝ)

මම ගංවතුර විදිනවා - ලේඛක විෂ්ණු වාසු (වීඩියෝ)

තමන් ගංවතුරට කැමති පුද්ගලයෙක් යැයි ලේඛක විෂ්ණු වාසු පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ iTV SriLanka නාලිකාව ඉදිරිපත් කරන 'සුර්යෝදය' වැඩසටහන සමග කළ සාකච්ඡාවක දී ය.

තමන් මෙම ගංවතුර විදින බවත්, මෙම ව්‍යසනයෙන් තමන් මිය ගියා නම් තමන් එයට ද කැමති බවත් ඔහු මෙම සාකච්ඡාවේ දී පැවසී ය.

ඒ ඇයි ද යන්න පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට නම් මතු පළ වන සම්පූර්ණ විඩියෝව නරඹන්නැයි අපි ඔබට ආරාධනා කරමු.

විෂ්ණු වාසු සමග සාකච්ඡා කරන්නේ ප්‍රවීණ රුපවාහිනී නිවේදිකාවක වන මයුරි ලියනගේ ය.

(සටහන - ජයසිරි අලවත්ත)



Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න