ජේ. ආර්. ජයවර්ධන පැවසූ පරිදි 'අධිරාජ්‍යවාදය' නමැති භීතිකාව අපි දැන් ඉවත් කළ යුතු යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
*තිත්තම තිත්ත ඇත්ත කෙටියෙන්
රනිල්ට අදටත් අධිචෝදනා නොලබා සිටින්නේ නීතිපති අතිශය ප්රශ්නකාරී ලෙස අධිචෝදනා ගොනුකිරීම පැහැර හරින බැවිනි. නීතිපති රනිල්ට එරෙහි අධිචෝදනා පමා කරන්නේ වත්මන් අගවිනිසුරු ප්‍රීති පද්මන්සේ සූරසේන විශ්‍රාම යන තුරු ය. මේ අගවිනිසුරුවරයා යටතේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉල්ලා සිටිමින් අධිචෝදනා ගොනුකරනවා කියන්නේ, රනිල් ගේ තත්ත්වය ඉතාම බැරෑරුම් අවදානමකට ඇදදැමීමක් ය යන්න නීතිපතිවරයාගේ ගණන් බැලීම යි.
රට අර්බුදයට ගිය මොහොතේ රටෙහි නායකත්වය බාරගත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතාවරයා හට රට පවත්වාගෙන යෑමට එදා සහයෝගය දුන්නේ අද මෙලෙස එකතු වී සිටින කණ්ඩායම යැයි එජාප නියෝජ්‍ය මහලේකම් හරීන් ප්‍රනාන්දු පැවසී ය.
නොවැම්බර් 21 වනදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී රැලිය, රජය ජනතාවට දුන් පොරොන්දු මතක් කිරීම අරමුණු කරගත් එකක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
පළවැනි කාරණේ තේරුං ගන්න ඕන මාලිමා ආණ්ඩුවට මංත්‍රී ආසන 159 තියෙනව කියන කාරණාව. දෙවැනි කාරණාව තමයි මාළිමා ආණ්ඩුවට ජනතාව බලය දීල තියෙනව අවුරුදු පහකට. ඒ කියන්නෙ මාලිමා ආණ්ඩුව 2028 වෙනකම්ම ඉන්නවා.
ඉදිරි වසර කිහිපය තුළ චීනය ලෝක ආර්ථික බලවතා විමට නියමිත බැවින් ඒ ආර්ථික නැගීම වැළැක්වීම සඳහා වන උපායමාර්ගයක ලෙස ඇමරිකාව මැදපෙරදිග කලාපයේ භූ දේශපානලන බලය මුළුමනින් ම ඔවුන් අතට ගැනීමට උත්සාහ කරන්නේ යැයි ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව පැවසී ය.
ඉරාන ඉස්ලාමීය ජනරජයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමෙන්නි ගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (05) පෙරවරුවේ කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලය වෙත පැමිණියේය.
Viii වැනි විධායක ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් මත මුළු දිවයින ම ආවරණය වන පරිදි පවත්වන විශේෂ රැස්වීම් මාලාවේ පළමු අදියරය ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොටගෙන අද (14) උදෑසන පක්ෂ සභාපති වජිර අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වෙන සාකච්ඡා වටයේ තවත් තීරණාත්මක සාකච්ඡාවක් අද (24) පවත්වා තිබේ.
ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් යුග දිවියට එළඹීමට සූදානම් වේ.
රනිල් හැදූ පිට්ටනියේ කවුරුත් තමන් කළ දෙයක් වාගේ කෙළි සෙල්ලම් කරමින් සිටිති. එහෙම සෙල්ලං කරන ගමන් විලි ලැජ්ජාවක් නැතුව උදම් අනති.
වර්ෂ 1946 සැප්තැම්බර් 06වන දා ඩී. එස්. සේනානායක මැතිතුමා ඇතුළු කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂය ආරම්භ කළ බවත්, නිලධාරීන් පත් කරන අවස්ථාවේ දී එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා මූලාසනය ගෙන ඩී. එස්. සේනානායක මැතිතුමා ගේ නම නායකත්වයට යෝජනා කළ බවත් Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසී ය.
ශ්‍රී ලංකාවේ විදේශ සංචිතය වසර දෙකක් ඇතුළත ඇමරිකානු ඩොලර් බිලියන 15 දක්වා වැඩිකර ගැනීමට කිසිඳු වැඩපිළිවෙලක් නැති පසුබිම යටතේ නියම යුද්ධය ආරම්භ වන්නේ වසර 2028 අවසානයේදී යයි Viii වැනි විධායක ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කොළඹ දී පැවසී ය.
පැලවත්තේ මහදැන මුත්තා බුදුන් සරණ ගිහින් තියෙනවා ය යන ආරංචිය කනින් කොණින් දේශපාලන ලෝකයේ හොල්මන් කරන්නට විය.
සර් මේ ප්‍රශ්නේ කොච්චර කාලෙකට ඇදේවි දැයි මන්ත්‍රී කණ්ඩායම් හමුවේ දී මන්ත්‍රීවරුන් විමසූයේ රනිල්ගේ ඉලක්ක බොහෝ විට හරියට ම හරි යන බැවිනි.
"අපි ආණ්ඩු බලය ලබා ගත්තත් රාජ්‍ය බලය තවම ලබා ගත්තේ නැහැ,'' යැයි මාලිමාවේ ඇමති ලාල් මහජන රැස්වීමක දී ප්‍රසිද්ධියේ ම ප්‍රකාශ කළේ ය. ඒ කතාව ලාල් ගේ ගැලරි චූන් කතාව වගේ එකක් නොවේ. සමස්ත මාලිමාවේ බළලා මල්ලෙන් එළියට පැනීමකි.
රනිල් වික්‍රමසිංහට අදාළ නඩුව අද (ජනවාරි 28) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී කැඳවීමට නියමිතව ඇත.
පසුගිය 24වෙනි දා රනිල්ගෙ උපන් දිනේ...
මහජන හඬ මෙහෙයුම් කමිටුව විසින් සංවිධානය කරන ලද 'මාලිමා ආණ්ඩුවේ ගල් අඟුරු හොරකම' සම්මන්ත්‍රණය ඊයේ (09)කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්වුණා .
මැදපෙරදිග කලාපයේ වර්ධනය වෙමින් පවතින යුද ගැටුම් සහ ඒවායෙන් ඇතිවිය හැකි ආර්ථික බලපෑම් අවම කිරීම සඳහා, ඉන්දියන් සාගර කලාපයේ රාජ්‍ය නායකයන් අතර නිරන්තර සංවාද සහ සාකච්ඡා පැවැත්වීම ශ්‍රී ලංකාවට ඉතා වැදගත් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

