ශ්‍රී ලංකාවේ (කොළඹ) නව චීන තානාපති වේයි හුවාෂියැං (Wei Huaxiang) සහ VIII වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ දී පැවැත්විණි.
එම අවස්ථාවට නියෝජ්‍ය තානාපති සු යාන්වෙයි (Zhu Yanwei), කවුන්සිලර් මේ ජින් (Mei Jing) සහ තෙවන ලේකම් ජින් එන්සි (Jin Enze) යන අය ද සහභාගී වූහ.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
